උදේනි සමන් කුමාර
http://www.mawbima.lk/columns20170401MB20180430.php?id=1903
මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලයේ පිරිසකි. 1972 වසරේ නීති පීඨයේ 25 වැනි සංවත්සර උත්සවය නිමිති කොට ගන්නා ලද මෙම සමූහ ඡායාරූපයේ පෙනී සිටින බොහෝ දෙනා පසු කලෙක මෙරට කීර්තිමත් නීති විශාරදයන් විය. දැනට ඇතැමෙක් ජීවතුන් අතර නැත. තවත් පිරිසක් ශේර්ෂ්ඨාධිකරණ විනිසුරන් හෝ මහාධිකරණ විනිසුරන් මෙන්ම අධිකරණ සේවාවේ විවිධ තනතුරු දරනවුන්ය.
නීති පීඨයේ අවසන් වසර සිසුන් අතර භික්ෂුන් වහන්සේ තුන් නමක් සිටින බවද පෙනේ. කේ. වජිරජෝති, පී. ඉන්ද්‍රවංශ, ඩබ්ලිව්. ඥානකිත්ති යන උන්වහන්සේ මේ වන විට කිසියම් වෘත්තියක යෙදී සිටින්නේදැයි නොදනිමු. මෙහි සිටින සිසුන් අතර ශේර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.ටී. හෙට්ටිගේ, ඉක්රාම් මොහමඩ්, පෝල් රත්නායක, මෙන්ම ආචාර්ය හිරාන් ජයවර්ධන, ආචාර්ය ශ්‍රී ලාල් පෙරේරා, මෛත්‍රී පනාගොඩ මහත්වරු වෙති. ඉදිරිපෙළ අසුන්ගෙන සිටින අය අතර නීති පීඨාධිපති මහාචාර්ය ටී. නඩරාජා, ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. සොරණරාජා, කථිකාචාර්යවරුන් වන ටී. කනගසබේ, ඇන්ටන් කුරේ, එල්. ජයරත්නම්. ටී. රාජපක්ෂ, එම්. මුනියන්ඩි යන මහත්වරු සහ බර්නාඩ් වාස් මහත්මියද වෙති. ඉදිරි පෙළ කළු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී සිටින්නේ එවකට නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සේනක වීරරත්න මහතාය.
බොහෝ දෙනා නොදත් නීති පීඨයේ අතීත කතාව තරමක සංකීර්ණ එකකි. නීති පීඨය ප්‍රථමයෙන් හඳුන්වන ලද්දේ ලංකා විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුව වශයෙනි. පේරාදෙණිය ආදී අනෙකුත් විශ්වවිද්‍යාල මුලින් පැවැතියේ ලංකා විශ්වවිද්‍යාලයේ මණ්ඩප වශයෙනි. නීති දෙපාර්තමේන්තුව 1947දී ආරම්භ කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට කොලෙජ් හවුස් “ජධතතඥඨඥ ඩ්ධභඵඥ” නමින් හඳුන්වන ගොඩනැඟිල්ලේය. 1950 වසරේදී නීති දෙපාර්තමේන්තුව පේරාදෙණියට ගෙන යනු ලැබීය. නැවත කොළඹට ගෙන එන ලද්දේ 1965 වසරේදීය. ලංකා විශ්වවිද්‍යාලය (භදඪමඥඵඪබර ධට ජඥරතධද) 1967 කොළඹ විශ්වවිද්‍යාලය බවට පත්කළ පසු නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය බවට පත්විය.
සර් අයිවර් ජෙනින්ස් මේ සියලු පරිවර්තනයන් පිටුපස සිටි දැවැන්ත චරිතය විය. ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපතිවරයා වූයේද ඔහුය.
කලා විෂයයන්ගෙන් ට්.ඒ.ශ්‍රී . විභාගය සමත් සිසුන් 4 දෙනකුගෙන් නීති දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන් ආරම්භ වූ අතර වසර තුනක පුහුණුවෙන් පසු ආරම්භක ශිෂ්‍යයන්ට නීතිවේදී උපාධිය පිරිනමා තිබිණි. පසුව ට්.ඛ්.ඡ්. උසස් පෙළ සමත් ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමට තීරණය කිරීමෙන් පසු ඔවුන් සඳහා ඹ්.ඹ්. ඕ. උපාධිය පිරිනැමීම ආරම්භ විය. ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වූ නීති අධ්‍යාපනය 1971දී සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යයන් සඳහාද ආරම්භ කෙරිණි. මුලින් තිබූ බාහිර උපාධි පාඨමාලා පැවැත්වීම 1985දී නතර කර දමනු ලැබීය. 1970 දී 75 දෙනකු හා 1980දී 150ක් දක්වා වර්ධනය වූ නීති සිසුන් ඇතුළත් කර ගැනීම 1990දී 200 ක් දක්වා ඉහළ ගියේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීිඨය රටට දායාද කළ විශිෂ්ටයන් අතර ආචාර්ය ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ආචාර්ය එච්.එල් ද සිල්වා, රංජි, අබේසූරිය, එස්. ශර්වානන්දන්, මහාචාර්ය ජී.ඇල්. පීරිස්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ලක්ෂමන් කදිරගාමර්, ආචාර්ය සී.එෆ්. අමරසිංහ, ආචාර්ය රන්ජිත අමරසිංහ, මාක් ප්‍රනාන්දු, ෆායිස් මුස්තාපා, ආචාර්ය ඒ. ආර්.බී. අමරතුංග ඇතුළු විශාල පිරිසක්ද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මීහුද වෙති.
Courtesy: Mawbima
…………………………………………………………………………………………………………………………………………………………………………………………………..
Conducting G.C.E. (O/L) Examination Overseas
The Department of Examinations has informed that arrangements could be made to hold the G.C.E. (O/L) Examination at Sri Lanka Missions/Posts abroad for the children of Sri Lankan expatriates who wish to avail this facility.
For further details please contact Department of Examinations, Sri Lanka by email exams@doenets.lk.
Please circulate among the Sri Lankan community in NSW and Queensland.
Best Regards
Lal Wickrematunge
Consul General
Consulate General of Sri Lanka
Level 11, No. 48 Hunter Street
Sydney NSW 2000
Tel. (02) 9223 8742 / 9223 8729
Fax : (02) 9223 8750
Facebook: https://www.facebook.com/SriLankaConsulateSydney/
Twitter: https://twitter.com/SLinSydney
…………………………………………………………………………………………………………………………………………………………………………………………………
Professor Valentine Joseph
It is with a heavy heart that CUAANSW is announcing the passing away of the former Professor of Mathematics, University of Colombo, Professor Valentine Joseph, in Sri Lanka, on March 15, 2017!
Students who had the privilege of learning from him will surely remember him as an exceptional human being, a top scholar (especially in the area of Relativity), and an inspiring teacher who opened the minds of hundreds of students to see the universe in a novel and beautiful way.
May his soul Rest In Peace!
………………………………………………………………………………………………………………….
Invitation to a book launch by Palitha Manchanayake
………………………………………………………………………………………………………………….
Two scientists from Harvard University, Professor Isaac Silvera, along with Dr. Ranga Dias have successfully created metallic hydrogen. Something that is thought to be the rarest and also most valuable material on earth. We are proud that Dr. Ranga Dias is a product of Department of Physics, University of Colombo, Sri Lanka.
Congratulations to Sam Wimalasiri for creation and administration of new amazing website for CUAANSW. Proud of You Mate. Cheers,
Thank you for all the hard work. The website looks very impressive.
13th Sujata Jayawardena Memorial Oration
Dear Colleague,
13th Sujata Jayawardena Memorial Oration to be delivered by the Chinese Ambassador to Sri Lanka on “One Belt – One Road” on 15th February 2017
At the outset, let me wish you a very happy and prosperous 2017!
This is a very special year for the Association, being its 35th year and the Association has already commenced its year on a high note, with the Mentoring Programme kicking off from the Hewa Avenue Hostel last week.
As you are aware, the Annual Sujata Jayawardena Memorial Oration, is a premier annual event of the University of Colombo, hosted by the Alumni Association of the University of Colombo, in memory of its illustrious Past President, the late Mrs. Sujata Jayawardena who rendered immense service to the University of Colombo.
I am happy to announce that the Chinese Ambassador to Sri Lanka His Excellency Yi Xianliang, Ambassador has accepted the Association’s invitation and is scheduled to deliver the 13th Sujata Jayawardena Memorial Oration on 15th February 2017 at 5.00 P.M., on the very pertinent and interesting topic “One Belt, One Road”, which will be held at the BMICH. Please check our website and facebook page for further information on the event.
Individuals interested in attending this year’s Memorial Oration are requested to kindly express their interest by return email to : alumni.colombo@gmail.com or call Suraji on (011) 2501412 or 071 7289014 for invitations, as seats are limited and will be by invitation only.
With best wishes once again,
Ruwandhi Thanthrige LL.B (Col), MBA (PIM-USJ), Attorney-at-Law
Secretary,
Alumni Association,
University of Colombo.